Mayurapada.lk : administator


මයුරපාද ලෝක ළමා දින වැඩසටහන.


අද දින මයුරපාද මද්‍ය විද්‍යාලයිය ලෝක ළමා දින සමරුම් උලෙළ විද්‍යාලයිය ක්‍රීඩා පිටියේදී පවත්වන්නට යෙදිනි.

උදෑසන දරුවන් සුහදශීලී ලෙස පාසලට පිළිගත් ගුරු මාපියවරුන් දිනය පුරා දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුන අතර ගුරු මාපියවරුන් ගේ විවිධප්‍රසංගය විශේෂ විය.

මෙවර ලෝක ළමා දින තේමාව " දිරියෙන් පෙරමුනට යන්න ළමා කැලට සවිය දෙන්න" යන්නයි.