හැත්තෑ පස් වසරක අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයිය වාර්ෂික ක්‍රීඩා උලෙළ 2019/01/25 දින අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී…
උලෙළහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ගිරිඋල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය සහභාගි විය.
ඉන්ද්‍ර, වරුණ ,චන්ද්‍ර, සූර්ය ලෙසින් වූ නිවාස වෙනුවෙන් ක්‍රීඩා කර දස්කම් දැක්වූ සිසුන් මෙහිදී ඇගයිමට ලක් විය.ඒ අනුව චන්ද්‍ර නිවාසය වෙනුවෙන් තරග කල L.R දේවින්ද ශිෂ්‍යයා වසරේ දක්ශතම ක්‍රීඩකයා ලෙසත් වරුණ නිවාසය වෙනුවෙන් ක්‍රීඩා කල හංසමාලි හේරත් ශිෂ්‍යයාව වසරේ දක්ශතම ක්‍රීඩිකාව ලෙසත් නම් කෙරිනි ..