මයුරපාද ආදි ශිෂ්‍ය සංගමය

කන්නන්ගර මැතිදුන්ගේ සංකල්පයක් මත 1944 දී ආරම්භ වූ මයුරපාද මධ්‍ය විද්‍යාලය ලොවට දායාද කල සුවිශාල සිසු පිරිස දෙස් විදෙස්හි කිරුළු පළදමින් සිටියද දැනුදු මයුරපාදය හා නිරතුරු සම්බන්ද වෙමින් මයුරපාදයේ අනාගත සුබසිද්ධිය උදෙසා තම යුතුකම ඉටුකරමින් සිටියි. එසේම 1955 දී ආරම්භ කරන ලද ආදි ශිෂ්‍ය සංගමය වත්මන් මයුරසිසු දරුවන්ගේ අධ්‍යාපනික සමාජීය සංස්කෘතික අනාගත අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටියි.

ciprofloxacine 750 mg prix en fcfa